පවතින වර්ෂා තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේ ජල මට්ටමද ඉහල ගොස් තිබේ.
මේ හේතුවෙන් දැඩි අවධානයෙන් සිටින ලෙස නාවුක හමුදාවට හා
පොලීසියට උපදෙස් දී ඇත.
පෙරේදා දිනයේ බලපෑ දැඩි සුලං තත්වය හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්නයේ දේපල වලටද අලාභ හානි සිදුව තිබේ.
එහි පොලිස් නිලධාරීන්ගේ නේවාසිකාගාරයට විශාල ගසක් කඩා වැටී දැඩි අලාභ හානි සිදුව ඇත.
එදින ඇති වූ වර්ෂාව හේතුවෙන් පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ ඇතැම් ස්ථානවලටද ජලය ගලා විත් තිබින.
පාර්ලිමේන්තු සේවකයන් යොදවා එම ජලය ඊයේ දිනයේ ඉවත් කර ඇත.

Tags
slide