තමන් ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ මීගමුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
හිටපු ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පසුගියදා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූවා.
නිමල් ලන්සා ඒකාබද්ධ විපක්ෂයට එක්වෙයි
2017-12-28T11:18:00+05:30
Gossip Lanka Hot News
slide|