එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියසේන ගමගේ මහතා රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දී තිබේ.
ඒ මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත්තේ නීතිය, සාමය හා දක්‍ෂිණ සංවර්ධන ඇමති ධුරයේයි.
පියසේන ගමගේ මහතා පසුගිය මහ මැතිවරණයෙන් පරාජය වූ අතර
ද්විත්ව පුරවැසි භාවය හෙතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමෙන් පසු ඔහු මන්ත‍්‍රිවරයෙක් ලෙස පත් විය.
පියසේන ඇමති ධුරයක දිවුරුම් දෙයි..
2017-12-28T11:30:00+05:30
Gossip Lanka Hot News
slide|