ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වැසි තත්ත්වයේ ඉහළයාමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය
සඳහන් කළේ ඒ හේතුවෙන් තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බවයි.
වැසි තත්ත්වයේ ඉහළයාමක්
2017-12-12T14:57:00+05:30
Gossip Lanka Hot News
slide|