ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති 32ක සාමාජිකයින් පිරිසක් ආරම්භ කළ අඛන්ඩ උපවාසය අද දිනයේත් ක්‍රියාත්මක වනවා.
කොළඹ විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාල ඉදිරිපිට දී මොවුන් මෙම
උපවාසය ආරම්භ කරනු ලැබුවේ මීට දින 03කට පෙරදියි.
ඒ, වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.
විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති සාමාජිකයින් පිරිසකගේ උපවාසය අඛන්ඩව
2017-12-13T14:32:00+05:30
Gossip Lanka Hot News
slide|