උඳු සඳහා පැන වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 40 කින් ඉහළ දැමීමට ජීවන වියදම් අනුකමිටුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව උඳු කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ බද්ද රුපියල් 60 සිට
100 දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන පරිදි බදු මුදල වැඩි කළ බව ජීවන වියදම් කමිටුව ප්‍රකාශ කළා.
දේශීය උඳු නිෂ්පාදනය සඳහා ඉහළ මිලක් ලබාදීමට මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
උඳු බද්ද 100 දක්වා වැඩි කරයි
2017-12-23T10:41:00+05:30
Gossip Lanka Hot News
slide|