පැවති ආණ්ඩුව පලවා හැරීම හැර රට පාලනය කිරිමේ එකඟතාවක් නොතිබීම එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අර්බුදයට හේතුව බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.
අස්ගිරි පාර්ශවයේ මහනාහිමි බැහැදැකිමෙන් පසු මාධ්‍ය වෙත අදහස්
දක්වමින් තිස්ස අත්තනායක මහතා මේ පිළිබඳ කරුණු පැහැදිලි කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේ බැදුම්කර චෝදනා සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදී නිසි විමර්ශනයක් සිදු කළේ නම් ආණ්ඩුවට එරෙහිව මෙවැනි විරෝධයක් එල්ල වීම වළක්වාගත හැකිව තිබූ බවයි.
ශ්‍රී ලනිප එජාප අර්බුධයට හේතුව එජාප හිටපු මහලේකම් හෙළි කරයි- බැඳුම්කර මගඩියේ ඉතිහාසයත් එළියට
2017-12-01T08:27:00+05:30
Gossip Lanka Hot News
slide|