2014 වසරේ සුනාමි ව්‍යසනය ඇති වන විට ඒ පිළිබඳව කල්තියා හඳුනාගැනීමේ ක්‍රමවේදයක් නොපැවතිය ද මේ වන විට ඒ සඳහා විධිමත් වැඩිපිළිවෙලක් සකස් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ආපදා කල්තියා
හඳුනාගැනීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සඳහා විදේශීය සහය ද ලබාගෙන ඇති බවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා කියා සිටියේ ආපදා කළමනාකරණ මෙහෙයුම් සඳහා ත්‍රිවිධ හමුදාවේ මෙන්ම පොලීසියේ සහය ද ලබාගන්නා බවයි.
සුනාමි කල්තියා හඳුනාගැනීමට විධිමත් වැඩිපිළිවෙලක්
2017-12-27T08:24:00+05:30
Gossip Lanka Hot News
slide|