අද අලූයම 01.00ට පමණ වයඹ පළාතේ සහකාර සුරාබදු කොමසාරිස් ලෙස්ලි ජයන්ත රණවීර මහතාගේ මාකදුරේ පිහිටි නිවසට අත් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම බෝම්බ ප‍්‍රහාරය එල්ල වෙද්දී සහකාර කොමසාරිස්වරයා එම නිවසේ සිට ඇත.
පන්නල පොලීසිය පවසන්නේ ප‍්‍රහාරය හේතුවෙන් නිවසේ තිබූ වාහන 03
කට අලාභ සිදුව ඇති බවයි.
පන්නල පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂන පවත්වයි.

Tags
slide