බැදුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවේ පිටපතක් හෙට (17) ජානාධිපති ලේකම් කාර්යාල වෙබ් අඩවියේ පල කිරීමට සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාල අප කළ විමසීමකදී කියා සිටියේ එම වාර්තාවේ පිටපත් ඉල්ලූ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානායක මහතා
ඇතුළු සියළුදෙනාව මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි.
එසේම පසුගියදා ජනාධිපතිවරයා අදාළ වාර්තාව සම්බන්ධයෙන් සිදු කළ විශේෂ ප්‍රකාශයේ තිබූ කරුණුවලට අමතරව මෙහි විශේෂ යමක් ගැබ්ව නැති බවද ඔහු කියා සිටියේය.