අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගර ගත කර සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු 6 දෙනකුට කොළඹ මහාධිකරණය අද ඇප නියම කළා.
ඒ සැකකරුවන් මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා
හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එක් විත්තිකරුවෙකු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් මත ඔවුන් මුදා හැරීමටයි නියෝග කළේ.
එමෙන්ම සෑම සතියකම සෙනසුරාදා දිනයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද මොවුන්ට නියෝග කර තිබෙනවා.
සාක්ෂිකරුවන්ට හෝ පරීක්ෂණවලට බලපෑම් කළහොත් ඇප අවලංගු කර යළි රිමාන්ඞ් කරන බවටයි මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට දැනුම් දී ඇත්තේ.
2008 - 2009 කාල වකවානුවේදී තරුණයින් 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස 6කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

Tags
slide