පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ ගෘහ දැන්විම් පත්‍රිකා අද දිස්ත්‍රික්ක 08ක් සඳහා නිකුත් කිරිමට පියවර ගත් බව මැතිවරණ කොමිසම පවසනවා.
එමෙන්ම සෙසු තැපැල් ඡන්ද පත්‍රිකා සහ ගෘහ දැන්විම් පත්‍රිකා හෙට
දිනයේදී තැපෑලට භාර දෙන බවයි එම කොමිසම සඳහන් කළේ.
ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු ඊයේ සිදු කිරිමට නියමිතව තිබුණ ද එම කටයුතු දින දෙකකින් කල්දැමිමට කොමිසම පියවර ගනු ලැබුවා.
ඒ ගෘහ දැන්වීම් ලේඛනය රජයේ මුද්‍රණාලයෙන් ලැබීමේ ප්‍රමාදය හේතුවෙන්.
මේ අතර නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා එළඹෙන 18 වනදා තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සදහන් කළා.

Tags
slide