බරපතල වංචා සහ දූෂණ සිද්ධින් 17 කට අදාළ පරීක්‍ෂණ වාර්තා, ඒ සඳහා පත් කළ කොමිසම මගින් අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
පසුගිය පාලන සමයේ සිදු වූ වංචාවලට අදාළවයි මෙම පරීක්‍ෂණ සිදු කර ඇත්තේ.
2010 වසරේ සිට 2015 අදාළ කාලය තුළ සිදු වූ වංචා සහ දූෂණ, බලය අවභාවිත කිරීම සහ රාජ්‍ය ආයතන සඳහා සිදුව ඇති අලාභයන් පිළිබඳව මෙම පරීක්‍ෂණ වාර්තාව සැකසීමේදී සැලකිල්ලට ගෙන තිබෙනවා.
දීර්ඝ සාක්‍ෂි විභාගයකින් අනතුරුව මෙම පරීක්‍ෂණ වාර්තා සකස් කර ඇති අතර, එවැනි සිද්ධින් යළි ඇති නොවීමට අදාළ නිර්දේශ ද එහි ඇතුළත්.
අදාළ වාර්තාව පිටු 1200 කින් පමණ සමන්විත බව ද වාර්තා වනවා.

Tags
slide