ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතයට විරෝධය පළකරමින් ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියෝ ඊයේ(4) එම රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ.
ජයවර්ධනපුර රෝහලේ සේවය කරන හෙද හෙදියන්ගේ පැමිණීම හා
පිටව යාම සටහන් කිරීම සඳහා මෙතෙක් පැවති අත්සන් තැබීම වෙනුවට ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර ඇති අතර ඔවුහු ඊට විරෝධය පළ කරමින් එසේ උද්ඝෝෂණය කළහ.

Tags
slide