බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන තමන් විසින් කරන ලද ප‍්‍රකාශය වැරදි සහගත බවට ඇතැමුන් කරන චෝදනා බැහැර කරන බව ජනාදිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
බැදුම්කර වාර්තාව ගැන හිටපු ඇමති රවි කරුණානායක මහතාට
පාර්ලිමේන්තුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට කතානායකවරයා ඉඩ නොදීම වඩාත් සුදුසු බවත් එසේ විශේෂ ප‍්‍රකාශයක් කලේ නම් කරුණානායක මහතා සිය දිවි නසා ගැනීමක් සේ වනු ඇති බවද ජනාධිපතිවරයා කීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය ප‍්‍රධානීන් සමග ජනාධිපති මන්දිරයේදී පැවති විශේෂ සාකච්චාවේදීය.

Tags
slide