චීන සමාගමක් විසින් ඉදිකරන ලද මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාරදිම ලබන 08 වදා සිදුකිරිමට නියමිතව තිබෙනවා.
එදිනට මොරගහකන්ද හා කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ වාන් දොරටු
විවෘත කිරීම සිදුකෙරෙන අතර මෙය රන් දියවර මංගල්‍යය ලෙසයි හඳුන්වනු ලබන්නේ.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා.

Tags
slide