හිටපු නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා සහ අනෙක් සැකකරුවන් පස් දෙනා ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, ඔවුන් අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත්
කිරීමෙන් අනතුරුවයි.
2008 වසරේ දී සුදු වෑන් භාවිත කරමින් තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු නාවුක හමුදා නිලධාරීන් 06 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Tags
slide