පසුගියදා හම්බන්තොට වීරවිල ප‍්‍රදේශයේදී තරුණයින් තිදෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කරන ලද 14 හැවිරිදි පාසල් දැරිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර සිටියදී ඊයේ දිනයේ මිය ගොස් ඇත.
තම පෙම්වතා හා ඔහුගේ මිතුරන් දෙදෙනෙකු විසින් තමන් දුෂණය කලේ
යයි ලිපියක් ගියා තබා නිවස පිටුපස ගසක ගෙල වැලලාගෙන මිය යාමට උත්සාහ දරද්දී නිවැසියන් විසින් ඇය බේරාගෙන රෝහල් ගත කර තිබින.
මේ වන විටත් අදාල තරුණයින් තිදෙනා පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටී.

Tags
slide