අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව අද සිට සිදුකරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.
අදාළ පිළිතුරු පත්‍ර ඊයේ අදාළ මධ්‍යස්ථානවලට ලබාදීම සිදු කළ අතර
අදියර දෙකක් යටතේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව සිදු කරනු ඇති.
අද සිට ලබන 13 වැනිදා දක්වා කාලය තුළදී පළමු අදියරේ වැඩකටයුතු සිදුකරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරන්නේ.
අදාළ කටයුතු සඳහා පාසල් 57ක් සම්පූර්ණයෙන් වසා තැබෙන අතර එම පාසල්වල පළමු වාරය ආරම්භ වන්නේ ජනවාරි 15 වැනිදා යි.
දෙවැනි අදියරේ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව මේ මස 23 වැනිදා සිට පෙබරවාරි 02 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වනු ඇති.

Tags
slide