බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිඳු පාඩුවක් සිදුව නොමැති බව පී හැරිසන් අමාත්‍යවරයා පවසයි.
ඉදිරි මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් පසුවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්නකිරීම් වලදී මේ බව
කියා සිටියේය.
චූදිතයින් හැරුණුකොට, බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ කිසිඳු සාමාජිකයෙකු අසුභවාදී නොවිය යුතු බව ශාන් විජේලාල් ප්‍රධාන අමාත්‍යවරයා පවසයි.
බැඳුම්කර වංචාව හේතුවෙන් රටේ ජීවන වියදම ද ඉහළ ගොස් ඇති බව නිමල් ලන්සා මන්ත්‍රීවරයා පැවසුවේය.
බැඳුම්කරේ හින්දා අපිට කිසිම පාඩුවක් නෑ ඇමති හැරිසන්
2018-01-06T09:59:00+05:30
Gossip Lanka Hot News