ශී‍්‍ර ලංකාව පිළිබඳ සර්ව පාක්ෂික බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවුණා.
එරට කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලාංකික සම්භවයක්
සහිත මන්ත‍්‍රී රනිල් ජයවර්ධන මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.
ඒ මහතා ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමේ සෙසු සාමාජිකයින් මෙම හමුවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රටක් ලෙස ශී‍්‍ර ලංකාව සමග පවත්නා සබඳතා ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සම්බන්ධතා ප‍්‍රවර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම නියෝජිත පිරිස ශී‍්‍ර ලංකාවට පැමිණ තිබෙනවා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම, ආර්ථික සංවර්ධනය, විශේෂ සංවර්ධන ව්‍යාපෘති , විදේශ වෙළෙඳාම ආදී ක්ෂේත‍්‍රවල ශ‍්‍රි ලංකාව පසුගිය කාලය පුරා ගෙනගිය වැඩසටහන්වල විශාල ප‍්‍රගතියක් දක්නට තිබෙන බවයි එම නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා වෙත දන්වා සිටියේ.

Tags
slide