2018 වසර සඳහා පාසල් පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ දී අද පැවැත්වෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ මෙම වර්ෂයේ පෙළ පොත් සඳහා රුපියල් බිලියන 3.3ක් වැය කර ඇති බවයි.
එහිදී නොමිලේ ලබා දෙන පෙළපොත් නැවත පරිහරණය කළහැකි
වනසේ භාවිතා කිරීමේ වැදගත්කම ආදි කරුණු පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමට ද නියමිතව තිබෙනවා.
Comments by IntenseDebate
Posting anonymously.
පාසල් පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය අදයි
2018-01-11T08:11:00+05:30
Gossip Lanka Hot News
slide|