හෙට(30) උදෑසන 8 සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය මේ බව
පවසා තිබේ.
අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය මේ බව
පවසා තිබේ.
Tags
slide