බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි විශාල සමාජ ආන්දෝලනයකට මුහුණ දී සිටින ඌව මහඇමති චාමර සම්පත් දසනායක මහතා අද (23) පොලිසියට භාර වී ඇත.
අද පෙරවරුවේ මහ ඇමතිවරයා නීතිඥයෙකු මාර්ගයෙන් බදුල්ල පොලිස්
ස්ථානයට පැමිණ භාර වී තිබේ.
ඒ අනුව මහඇමතිවරයාව බදුල්ල පොලිසිය විසින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

Tags
slide