බදුල්ල දෙමළ බාලිකා මහ විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්සවීමේ සිද්ධියට අදාළව අද (23) දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇප මත මුදා හැර තිබෙනවා.
අද පෙරවරුවේ මහ ඇමතිවරයා නීතිඥයෙකු මාර්ගයේ බදුල්ල පොලිස්
ස්ථානයට පැමිණ භාර වුණා.
ඒ අනුව මහ ඇමතිවරයාව බදුල්ල පොලිසිය විසින් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.
ඌවේ මහ ඇමතිට ඇප
2018-01-23T15:00:00+05:30
Gossip Lanka Hot News
slide|