ඌව පළාත් සභාවේ මහා සභා රැස්වීම අද (25) පැවැත්වී ඇති අතර එහිදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
පළාත් සභාව ඉදිරිපිටදී මෙම පහරදීම සිදුවී ඇති අතර මෙම පහරදීමෙන්
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා තවත් මන්ත්‍රීවරයෙකු තුවාල ලබා තිබේ.
තුවාලකරුවන් මේ වන විට බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වේ.
එම වීඩියෝව පහතින්,
Comments by IntenseDebate
Posting anonymously.
ඌව පළාත් සභාවේ ගැටුමක් - මන්ත්‍රීවරුන් තිදෙනෙක් රෝහලේ (video)
2018-01-25T12:50:00+05:30
Gossip Lanka Hot News
slide|