අද 25 පෙරවරුවේ කැබිනට් සංශෝධනය නව දිවුරුම් දීම පළමු අදියර ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත් විණි.
ඒ අනුව එජාපය පැවති අැමති තනතුරු 10 ක් පමණ එකිනෙක හුවමාරු කිරීම් පමණක් සිදුවූ අතර ශ්‍රීලනිප යටතේ පැවති ඇමති ධූර ඉදිරි සති දෙක තුළ වෙනස් කරන බව දන්වා තිබේ.
මෙම දිවුරුම්දීම මාධ්‍යයට නිරාවරණය වූයේද නැත.
ඒ අනුව එජාපය පැවති අැමති තනතුරු 10 ක් පමණ එකිනෙක හුවමාරු කිරීම් පමණක් සිදුවූ අතර ශ්‍රීලනිප යටතේ පැවති ඇමති ධූර ඉදිරි සති දෙක තුළ වෙනස් කරන බව දන්වා තිබේ.
මෙම දිවුරුම්දීම මාධ්‍යයට නිරාවරණය වූයේද නැත.
- නීතිය හා සාමය - අගමැති - රනිල් වික්‍රමසිංහ
- රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන - ලක්ෂ්මන් කිරි ඇල්ල
- උසස් අධ්‍යාපන හා මහාමාර්ග සංවර්ධන - කබීර් හෂීම්
- තරුණ කටයුතු දක්ෂිණ සංවර්ධන - සාගල රත්නායක
- ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා - හරීන් ප්‍රනාන්දු
- වනජීවි තිරසර සංවර්ධන- රවීන්ද්‍ර සමරවිර
- තරුණ කටයුතු දක්ෂිණ සංවර්ධන රාජ්‍ය - පියසේන ගමගේ
- පුනරුත්ථාපන හා බන්ධනාගාර රාජ්‍ය - අජිත් පී පෙර්රා
- ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය - ආචාර්ය හර්ෂ ද සිල්වා
- අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය -ජේසී අලවතුවල
Tags
slide