ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සිය කීර්ති නාමයට හානි වූ බව පවසමින් දණගැස්වීමේ සිදුවීමෙන් පීඩාවට පත්වූ විදුහල්පතිනියගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ.
එම සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් පවත්වන
විමර්ශන පවත්වන අතරතුර මෙලෙස එන්තරවාසි යොමු කිරීම සාක්ෂිකාරියට කරන ලද බලපෑමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අදහසයි.
මේ පිළිබඳව සඳහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමු කර තිබේ.
අදාළ ලිපිය පහත දැක්වේ.
දණගැස්වූ ගුරුවරියගෙන් චාමර සම්පත් මිලියන 500ක් ඉල්ලයි
2018-02-26T17:02:00+05:30
Gossip Lanka Hot News
Enghish News|