හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හදිසියේම එංගලන්තය බලා ගොස් ඇත.
වාර්තා වන්නේ සිය බල ප්‍රදේශය වන අත්තනගල්ලේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සන්ධානය ලැබූ බරපතළ පරාජයෙන් අනතුරුව සිත් තැවුලට
පත් ඇය එංගලන්තය බලා ගිය බවයි.
අත්තනගල්ලේ බලය මෙවර තහවුරු කර ගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසිනි. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ඡන්දයෙන් 45.91% ක් මෙවර ලබාගෙන තිබෙන්නේ පොහොට්ටුව විසිනි. දෙවැනි තැන 24.37% ක ප්‍රතිශතයක් සමග එක්සත් ජාතික පක්ෂය විසින් දිනාගෙන ඇත.
මේ වන විට හිටපු ජනපතිනිය, සිය පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන ඒමේ අදහස ද අත්හැරගෙන ඇතැයි වාර්තා වේ.

Tags
slide