ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුහුණදී සිටින අර්බුදය තේරුම්ගෙන සන්සුන්ව කටයුතු කරන ලෙසත්, සුසිල් ප්‍රේමජයන්තලා ඇතුළු ශ්‍රීලනිපය විපක්ෂයට යනබවත්, ලබන බ්‍රහස්පතින්දා නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දෙන බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17)
පෙරවරුවේ ඒ මහතා හමුවීමට පැමිණි තරුණ මන්ත්‍රීවරු පිරිසකට පවසා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පහරදීමට කාලය එළඹ ඇතැයි යනුවෙන් පවසමින් එම මන්ත්‍රීවරු අද (17) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී ඔවුන් සන්සුන් කරමින් වික්‍රමසිංහ මහතා මෙසේ අවවාද කර තිබේ.

Tags
slide