දින 3ක් රාත්‍රියට වැසෙන දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය අද සිට ලබන ඉරිදා දක්වා රාත්‍රී කාලයේදී වසා තැබෙන බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ  කියා සිටියේ මැතිවරණයේ රාජකාරී
කටයුතු සඳහා සත්ත්වෝද්‍යාන නිලධාරීන් සහභාගිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත්, සත්ත්වෝද්‍යානය පෙරවරු 8.30 සිට පස්වරු 6 දක්වා සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ද ඇය සඳහන් කළා.

මේ අතර, ජාතික සත්ත්වෝද්‍යානයේදී අද අලූයම සීබ්‍රා පැටවෙකු උපත ලබා තිබෙනවා.

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by