නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුන අයට අද සිට තැපැල් කාර්යාලවලින් ගන්න පුළුවන්

නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්ද දායකයින්ට අද (05) දිනයේ සිට තැපැල් කාර්යාලවලට ගොස් ඡන්ද පත්‍රිකා ලබා ගැනිමේ හැකියාව පවතින බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ නිළ ඡන්ද පත්‍රිකා
ගෙයින් ගෙට ගොස් බෙදාහැරිමේ කටයුතු ඊයේ (04) දිනයෙන් අවසන් වූ බවයි.

ඒ අනුව තවදුරටත් ඡන්ද පත්‍රිකා ලැබී නොමැති නම් සිය  ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් අනන්යකතාවය තහවුරු කර ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බව රෝහණ අබේරත්න මහතා සදහන් කළේය.


gossip lanka