පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි බෙදාහැරීම මේ වන විට අඩාල වි ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
අදාළ මැතිවරණ රාජකාරි කටයුතුවල නිරත නිළධාරින් වෙත ලබාදෙන
පත්වීම් ලිපි නිසි වේලාවට ලබා නොදීම මීට හේතු වි ඇති බවයි.
හෙට(10) පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි බෙදාහැරීම වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේදි සිදු කිරිමට නියමිත තිබුනේ අද පෙරවරු 8ටයි.
කෙසේවෙතත් අද (09) පෙරවරු 10ය පසු වන විටත් ඡන්ද පෙට්ටි නිකුත් කිරිමට නොහැකි වී තිබුණු අයුරු දක්නට ලැබූ බව වාර්තා වේ.
මෙලෙස ඡන්ද පෙට්ටි බෙදා හැරිම ප්‍රමාදයට හේතු වූයේ එහි රාජකාරි කටයුතු සිදු කරන නිළධාරින් වෙත ලබා දෙන පත්වීම් ලිපි නිසි වේලාවට ලබා නොදීමයි.

Tags
slide