ජනතාව සෑමදාම රැවටිය නොහැකි බව මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනෙන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් පවසයි.
මාතෘ භුමියේ ජයග්‍රහණයට දායක වූ සැමට සියලු ශ්‍රී ලාංකිකයින්ට
ස්තුතිවන්ත වන බවද ඔහු කියා සිටියි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (12) දින යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

Tags
slide