කෝට්ටේ ප‍්‍රදේශයේ පිහිටි කෝටි 18කට වැඩි වටිනාකමකින් යුතු ඉඩමක් බලහතක්කාරයෙන් අල්ලාගෙන භුක්ති විදින්නේ යයි ඇමති මලික් සමරවික‍්‍රම මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ කොමිෂන් සබාව වෙත පැමිණිලි කර තිබේ.
මෙම පැමිණිල්ල කර ඇත්තේ කෝට්ටේ මහ නගර සභාවේ හිටපු
නගරාධිපති ජනක රණවක මහතා විසිනි.
ඇමති මලික් සමරවික‍්‍රම ඇතුළු තවත් පිරිසක් මෙම පැමිණිල් මගින් වගඋත්තරකරුවන් කර ඇත.
මෙම පැමිණිල්ල කර ඇත්තේ කෝට්ටේ මහ නගර සභාවේ හිටපු
නගරාධිපති ජනක රණවක මහතා විසිනි.
ඇමති මලික් සමරවික‍්‍රම ඇතුළු තවත් පිරිසක් මෙම පැමිණිල් මගින් වගඋත්තරකරුවන් කර ඇත.
Tags
slide