වැටුප් තුනක් හා ඊට අදාළ වරප්‍රසාද ලබා ගන්නා අමාත්‍ය බිරියක් සම්බන්ධයෙන් තොරතුරු මේවන විට හෙළිව තිබේ.
එම අමාත්‍යවරයාද පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත්ව පසුව
ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ අමාත්‍ය ධූරයක් ලබාගත් අයෙකි.
මේ බිරිය සභාපතිකම් දෙකක් කරන අතර අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස ද කටයුතු කරන බව පැවසේ.
ඇය එක් සභාපති ධූරයක් වෙනුවෙන් වැටුප් ලෙස රුපියල් 75,000ක් ද, ඉන්ධන දීමනාව ලෙස රුපියල් 20,000 ක් හා දුරකථන දීමනාව ලෙස රුපියල් 13,000ක් ලබා ගන්නා බවද වාර්තා වේ.
මීට පෙර සභාපතිවරියකට ලබාගත නොහැකි ආකාරයේ වටිනාකමකින් යුත් මොන්ටේරෝ ජීප් රථයක් අදාළ ආයතනයට ගෙන්වමින් ඒ සඳහා මේවන විට එම ආයතයෙන් රුපියල් 258,000 ක ලීසිං වාරිකයක් ගෙවන බවද පැවසේ.
ජනපතිත් නිහඬයි !
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශවලින් පැමිණිළි ලැබී ඇතත් ඔහු එය මඟහරිමින් සිටින බව වාර්තා වේ.
පඩි තුනක් ගන්න ඇමති බිරියක් : ජනපතිත් නිහඬයි
2018-02-03T13:01:00+05:30
Gossip Lanka Hot News
slide|