මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ලබන 16 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
අදාළ නඩුව අද මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ
කැඳවූ අවස්ථාවේ විනිසුරුවරයා මේ බව දැනුම් දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කේ.එස්.උදයකුමාර් පැවසුවේය.

Tags
slide