පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම පෙබරවාරි 26 සිට අප්‍රේල් 26 දක්වා තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනි ඩයස් මහත්මිය අද (22) නියෝග කළා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින
එන්.ආර්.කන්සල්ටන්සි සහ ගවර්ස් කෝපරේෂන් යන ආයතන දෙක යටතේ මිලියන 15 ක් වංචා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට පැවසුවේ නේපාලයේ සහ රුසියාවේ පැවැත්වෙන තරුණ සමුළුවකට ආරාධනා ලැබී ඇති බව කියා සිටියේය.
Comments by IntenseDebate
Posting anonymously.
නාමල්ගේ රට යාමේ තහනම තාවකාලිකව අත්හිටුවයි
2018-02-22T16:56:00+05:30
Gossip Lanka Hot News
slide|