රාජ්‍ය බැංකු 6කට ඇමැති ගැටුමක්


නමුත් ඒ සම්බන්ධයෙන් විරෝධතා පළකර තිබෙන රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මේ ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද අවධානයට ලක්කර තිබෙන බව දැනගන්නට ඇත.

සංශෝධනය කරන ලද කැබිනට් අමාත්‍යාංශ 6ට අයත් ආයතනවල ගැසට් නිවේදනය ඉදිරියේදී කිරීමට නියමිත අතර රාජ්‍ය බැංකු අර්බුදයට ලැබී තිබෙන විසඳුම දැනගැනීමට හැකි වන්නේ එය නිකුත් කිරීමෙන් අනතුරුවය.

gossip lanka