කොළඹ ගාළු මුවදොර ඉදිරියේ ඉදි කරමින් ඇති වරාය නගරය හේතුවෙන් කොළඹ නගරය ගිලා බැසීමක් සිදු නොවන බව ඇමති පාඨලී චම්පික රණවක මහතා සදහන් කරයි.
සිය නිල ෆේස්බුක් පිටුව හරහා වීඩියෝවක් මුදා හරිමින් ඇමතිවරයා මේ
බව සදහන් කලේය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා පසුගියදා පැවති ජනහමුවකදී සති අන්ත රාවය පුවත්පත උපුටා දක්වමින් කියා සිටියේ වරයා නගරය නිසා කොළඹ නගරය ගිලා බසින බවත් තමන්ද එම මතය හා එකග වන බවත්ය.
Comments by IntenseDebate
Posting anonymously.
ජනපති බොරු කියූ බව ඇමති චම්පික කියයි..
2018-02-05T08:03:00+05:30
Gossip Lanka Hot News
slide|