බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කරමින් සිටියදී ඉකුත් දා ශී‍්‍ර ලංකාවට කැඳවු බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු ඊයේ (26) යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී තිබෙනවා.
යුධ හමුදාපතිවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ බි‍්‍රගේඩියර් පි‍්‍රයංක
ප‍්‍රනාන්දුගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන බවයි.
ඒ සඳහා රාජ්‍ය තාන්ති‍්‍රකවද කටයුතු කරන බව යුධ හමුදාපතිවරයා ප‍්‍රකාශ කර තිබෙනවා.
යුද හමුදාපති බ්‍රිගේඩියර් ප්‍රියංකට දුන්නු සහතිකය
2018-02-27T07:59:00+05:30
Gossip Lanka Hot News
slide|