ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙන් වෙන්ව අද (16) විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයේ දී අග‍්‍රාමාත්‍ය ධුරය, වත්මන් දේශපාලන තත්වය සහ ජාතික ආණ්ඩුවේ ඉදිරිය පිළිබඳ කරුණු පැහැදිලි කරනු ඇති බවයි පැවසෙන්නේ. ජනාධිපතිවරයා සහ මාධ්‍ය ප‍්‍රධානීන්
අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබූණද පසුව එය අවලංගු කෙරුණා.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පස්වරු 4ට අරලියගහ මන්දිරයේ දී මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට නියමිතයි.

Tags
slide