අග්‍රාමාත්‍ය ධූරය වෙනස් නොකොට දිගටම තමාට එය කරගෙනයාමට අවස්ථාව ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථාව ලබාදෙන බව පැවසූ බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) රාත්‍රියේ අරලියගහ මැදුරට රැස්වූ එජාප මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන් බව එජාප මන්ත්‍රීවරයෙක් “ "කියා සිටියේය.
කථානායකවරයා අදාළ තත්ත්වය සාර්ථකව සමනය කිරීමට සමත්ව ඇති
බවත් වික්‍රමසිංහ මහතා එහිදී පැවසූ බව ඔහු කියා සිටියේය.
කෙසේවුවද, එහිදී ආණ්ඩුවේ හා පක්ෂයේ ප්‍රතිසංස්කරණ තුන් මසක් තුළදී සිදු කළ යුතු බවට ජනාධිපතිවරයා තදින්ම ප්‍රකාශ කළ බවද වික්‍රමසිංහ මහතා එහිදී හෙළිකර ඇත.

Tags
slide