ඇමති ධුරයක් බාර ගන්නා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් තිලංග සුමතිපාල මහතාගෙන් කරන ලද ඉල්ලීමන් ඔහු විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.
තමන් තව දුරටත් නියෝජ්‍ය කතානායක ධුරයේ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවද සුමතිපාල
මහතා දන්වා තිබේ.
පසුගිය මැතිවරණයේදී සන්ධානය වෙනුවෙන් කරන ලද කාර්යභාරය හා ඒකාබද්ද ශ‍්‍රීළනිප දෙපාර්ශවයට එක් කිරීමට ගන්නා ලද උත්සාහය වෙනුවෙන් ඔහු ඇමතිකමක් බාර ගන්නැයි යෝජනා වී ඇති බවද වාර්තා වෙයි.
තිලංග සුමතිපාල ඇමති ධුරය අතහරී…
2018-02-25T09:37:00+05:30
Gossip Lanka Hot News