මහ බැංකු බැදුම්කර වංචාවට අදාලව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පෙබරවාරි 09 වැනිදා අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් ඉරිදා දිනයේ ඔහු ඇප මත නිදහස් කරනු ඇති බවත් පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන අත්අඩංගුවට ගනු ලැබුවේ
ජනතා කලකිරීම් අඩු කරවීමට බවත් අගමැතිවරයාද ඒ අදහසින්ම අත්අඩංගුවට ගැනෙනු ඇති බවත් ඔහු කියයි.
සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

Tags
slide