උමා ඔය ව්‍යාපෘතියේ වැල්ලවාය කොටසේ සේවය කරන ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන්, රියදුරන් සහ කම්කරුවන් වැඩවර්ජනයක් ආරම්භ කර තිඛෙනවා.
මේ හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතියේ පහළ නිම්නයේ වැඩකටයුතු අඩාල
වී ඇති බවයි වාර්තා වුනේ.
නිසි වේලාවට වැටුප් ලබා දෙන ලෙස බලකරමින් ඔවුන් මෙම වර්ජනය කි්‍රයාත්මක කර තිඛෙනවා.
මේ හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතියේ පහළ නිම්නයේ වැඩකටයුතු අඩාල
වී ඇති බවයි වාර්තා වුනේ.
නිසි වේලාවට වැටුප් ලබා දෙන ලෙස බලකරමින් ඔවුන් මෙම වර්ජනය කි්‍රයාත්මක කර තිඛෙනවා.
Tags
slide