‘කරුණාකර ජනාධිපතිතුමනි, අගමැතිතුමනි තවත් පීචං නොවී වේදිකාවෙන් බැහැල යන්න රට මේ රට ඉල්ලන මිනිසුන්ට බාරදීල’ යයි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කර ලද්දේ පළාත් පාලන මැතිවරණයේ
ජයග‍්‍රහණයෙන් පසුව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඔහු මෙම අදහස් පල කර ලද්දේ පළාත් පාලන මැතිවරණයේ
ජයග‍්‍රහණයෙන් පසුව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Tags
slide