තාජුඩීන් ඝාතනය ඩයලොග් වසන් කරලා !

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය පිළිබඳව පරීක්ෂණයට අදාළව රහස් පොලිසිය විසින් ඩයලොග් ආයතනයෙන් තවමත් ලබා නොදීම නිසා වසීම් තාජුඩීන්ගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ මන්දගාමී වී ඇතැයි පැවසේ.

වසීම් තාජුඩීන්ගේ ඝාතනය සිදුවූ වකවානුවේ සිද්ධියට අදාළ
සැකකරුවන්ගේ ජංගම දුරකථන සංවාද පටිගත තොරතුරු ලබාදෙන ලෙස ඩයලොග් ආයතනයට අධිකරණයෙන් නියෝග කර තිබිණි.

කෙසේවුවද, මෙම නියෝගයට අනුව හච් ආයතනයට අදාළ තොරතුරු ලබාදී ඇතත් ඩයලොග් ආයතනය විවිධ හේතු ඉදිරිපත් කරමින් රහස් පොලිසියට ලබාදීම මඟහරිමින් සිටින බව පැවසේ.

මූලාශ්‍රය - රාවය


gossip lanka