රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම උදෙසා මෙසේ
සිදු කිරීම අවස්ථානුකූල යැයි තමා විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

Tags
slide