Homeslide දරණාගම කුසලධම්ම හිමියෝ අපවත්වෙති byGossip Lanka Hot News -Saturday, March 03, 2018 0 කොළඹ - ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියන් අපවත් වී තිබෙනවා. දිගුකලක් තිස්සේ රෝගාතුරව සිටි උන්වහන්සේ අද අලුයම අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ. අපවත්වන විට උන්වහන්සේ 54 වන වියේ පසුවුණා. Tags slide Facebook Twitter